MoviesNewsසංගීතමය (Movies)ළමා චිත්‍රපට ( Movies)

රංගන ශිල්පී ප්‍රියංකර රත්නායක තවලම්කාරයෙක් වෙලා

සිනමාව, වේදිකාව, පුංචි තිරය ජයගත් ප්‍රවීන රංගන ශිල්පියෙක් වන ප්‍රියංකර රත්නායක තවලම්කරුවෙක් විදිහට ජීවත් වෙන්න පටන් අරන්ලු.

මී මුරේ වෙසෙන අවසන් තවලම් කන්ඩායම එක්කලු දැන් සිය පව්ලත් එක්කම ජීවත් වෙන්නේ. හැබැයි ඒ ඇත්තටම නෙමෙයි. ලඟදි තිරගත වීමට නියමිත චිත්‍රපටයක තමයි ඔහු තවලම් කරුවෙක් විදිහට රංගනයේ යෙදෙන්නේ. චිත්‍රපටයේ නම ‘සුළඟ අප රැගෙන යාවි’. සිනමා ක්ශේත්‍රයට පා තබන අලුත් අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලකගේ ප්‍රථම සිනමා ආගමනය වන, ජාත්‍යන්තර සිනමා සම්මාන වලින් පිදුම් ලැබූ, සුළඟ අප රැගෙන යාවි සිනමා පටය ළඟදීම දිවයින පුරා සිනමාහල් වලදී නැරඹීමට ඔබට හැකියාව ලැබෙනවා.

පහලින් තියෙන්නෙ ප්‍රියංකර පණ පොවන චරිතයේ අවස්ථා කිහිපයක දර්ශන කිහිපයක්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි